කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 1000, 2000, 3000 හා 4000 ස්ථලයන්හි පළමු සමාසික අවසාන පරීක්ෂණ 2023 අගෝස්තු/ සැප්තැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිතව ඇති බැවින් අවසන් සමාසික පරීක්ෂණ සඳහා පෙනීසිටීමට අවශ්‍ය පුනර් සිසුන් (පැරණි නිර්දේශයට අදාළ MF/2012, MF/2013, MF/2014, MF/2015 හා MF/2016) පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධතාවය හරහා 2023.07.21 දින සිට 2023.08.04 දින දක්වා කාලය තුළ ලියාපදිංචි වන ලෙස දන්වා සිටින අතර එලෙස ලියාපදිංචි වීමට අපොහොසත් වන සිසුන්හට මෙම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දිය නොහැකි බව දන්වා සිටිමි.
https://forms.gle/gRynmSwjnP9HhcVt7