Registration for End Semester Examinations - 2023 Aug Sep

Registration for End Semester Examinations - 2023 Aug Sep

by Deans Office -
Number of replies: 0

කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයට අයත්

සියළුම සිසුන්ගේ දැන ගැනීම සඳහා

1000, 2000, 3000 හා 4000 ස්ථලයන්හි පළමු සමාසිකයට අයත් සියළුම සිසුන්ගේ දැන ගැනීම සදහා

2023 අගෝස්තු/ සැප්තැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිත කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉහත ස්ථලයන්හි සමාසික අවසාන පරීක්‍ෂණය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන් සිය විභාග අයදුම් පත්‍ර 2023 ජූලි 24 සිට 2023 අගෝස්තු 07 දක්වා කාලය තුල පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධතාව හරහා සම්පූර්ණකර ඉදිරිපත් කල යුතුය.

 http://paravi.ruh.ac.lk/fomfmis - 1000/2000/3000/4000 Level 1st Semester

පුනර් සිසුන් සදහා 2014 වර්ෂයේ සිට සංශෝධිත විභාග ගාස්තුව පහත දැක්වේ. 

එක් පාඨමාලා ඒකකයක් සදහා රු.50.00 කි.


ජ්‍යෙෂඨ සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.07.24