2023 අගෝස්තු මාසය සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2023. 09.04 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍යාධාර වාරික ගෙවීම
ශිෂ්‍ය කණ්ඩායම වාරික අංකය
2018/2019 34
2019/2020 24
2020/2021 13 (හිග මුදල් සහිතව)
ජේ. සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2023. 08. 21