2023 සැප්තැම්බර් මාසය සදහා මහපොළ නාම ලේඛනයෙහි අත්සන් යෙදීම

2023 සැප්තැම්බර් මාසය සදහා මහපොළ නාම ලේඛනයෙහි අත්සන් යෙදීම

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

2023 සැප්තැම්බර් මාසය සදහා මහපොළ වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2023. 09.25 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

මහපොළ වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

  2018/2019                               35

  2019/2020                               25

  2020/2021                               14

 

 ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023. 09. 18