දැන්වීමයි
පහත සඳහන් ශිෂ්‍ය කණ්ඩායම් සඳහා 2023 අගෝස්තු මාසයට නියමිත මහපොළ ගෙවීම් ලේඛන කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.
එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2023.08.14 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.
(අත්සන් යෙදීම සඳහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)
ශිෂ්‍ය කණ්ඩායම: වාරික අංකය
2018 / 2019 34
2019/ 2020 24
ජ්‍යෙ.සහකාර ලේඛකාධිකාරී
කළමනාකරණ හා මූල්‍ය පීඨය
2023.08.02