මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම - 2023.08.14

මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යෙදීම - 2023.08.14

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

පහත සහන් ශිෂ්‍ය කණ්ඩායම් සහා 2023 අගෝස්තු මාසයට නියමිත මහපොළ ගෙවීම් ලේඛන කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් මහපොළ හිමි සියලු සිසුන් 2023.08.14 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල මහපොළ ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

 

ශිෂ්‍ය කණ්ඩායම:                වාරික අංකය

2018 / 2019                      34

2019/ 2020                       24

      

 

ජ්‍යෙ.සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.08.02