ශිෂ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම (2021/2022 ප්‍රවේශ වර්ෂයට අදාලව බඳවා ගත් නවක සිසුන්

ශිෂ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම (2021/2022 ප්‍රවේශ වර්ෂයට අදාලව බඳවා ගත් නවක සිසුන්

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

ශිෂ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීම (2021/2022 ප්‍රවේශ වර්ෂයට අදාලව බඳවා ගත් නවක සිසුන්

 

2021/2022 ප්‍රවේශ වර්ෂයටඅදාලව ඇතුලත් කර ගන්නා ලද නවක සිසුන්ගේ ශිෂ්‍ය හැඳුනුම්පත් කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 2023.08.03 දින සිට කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයෙන්  දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය තුල ශිෂ්‍ය හැඳුනුම්පත් ලබා ගන්නා මෙන් දන්වා සිටිමි. (මෙහිදී අදාල ශිෂ්‍ය හැඳුනුම්පතෙහි තමාගේ අනන්‍යතාවය හා එහි නිවරදි බව පරීක්ෂා කර ලබා ගන්නා මෙන් දන්වමි.)

 

ජේ.සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.08.03