මෙතෙක් ලබා නොගත් ශිෂ්‍ය හැඳුනුම්පත් ලබා ගැනීම

මෙතෙක් ලබා නොගත් ශිෂ්‍ය හැඳුනුම්පත් ලබා ගැනීම

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

 

ශිෂ්‍ය හැඳුනුම්පත් ලබා නොගත් පහත දැක්වෙන ප්‍රවේශ වර්ශයන්ට අයත් සියලුම සිසුන් කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයෙන් තම හැඳුනුම්පත 2023.08.15  දිනටපෙර ලබා ගන්නා ලෙස දැනුම් දෙමි.

-        2020/2021 ප්‍රවේශ වර්ෂය(2000 ස්ථලය)  

 -        2021/2022 ප්‍රවේශ වර්ෂය(1000 ස්ථලය)  

 

 

ජේ.සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.08.10