ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදීම - අවසන් දිනය 2023.10.12

ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදීම - අවසන් දිනය 2023.10.12

by Deans Office -
Number of replies: 0

දැන්වීමයි

2023 සැප්තැම්බර් මාසය සදහා ශිෂ්‍යාධාර වාරික මුදල් ගෙවීම් නාම ලේඛනය කළමනාකරණ හා මූල්‍ය පීඨ කාර්යාලයට ලැබී ඇත.

එම ශිෂ්‍ය කණ්ඩායම් වලට අයත් හිමි සියලු සිසුන් 2023. 10.12 දිනට පෙර පීඨ කාර්යාලයට පැමිණ අදාල ශිෂ්‍යාධාර ගෙවීම් ලේඛනවල අත්සන යොදන ලෙස දන්වා සිටිමි.

(අත්සන් යෙදීම සහා දහවල් 12.00 සිට 1.00 දක්වා කාලය ලබා දී ඇත. ස්ථානය: පීඨ කාර්යාලයේ බිම් මහළ)

ශිෂ්‍යාධාර වාරික ගෙවීම

ශිෂ්‍ය කණ්ඩායම                        වාරික අංකය

                2018/2019                               35

                2019/2020                               25

                2020/2021                            14 හා 15

  

ජේ. සහකාර ලේඛකාධිකාරී

කළමනාකරණ හා මූල්‍ය පීඨය

2023.09. 25